වට්ටක්කා/ බටානා

12565457_1302620089763981_8067663674638020110_n

කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් හා විටමින් බහුල රසවත් කහ පැහති එලවලුවක් වන එකම කුළයට අයත් මෙම වට්ටක්කා සහ බටානා බොහෝ අය ප්‍රිය කරන ආහාරයකි.බොහෝ රසයන් හා ක්‍රමයන් යටතේ මෙම ආහාර පිලියෙල කර ගන්නා අතර රසවත් වෑන්ජනයක් ලෙස පිලියෙල කර ගන්නා ආකාරය මෙහිදී ඔබට බලා ගත හැකිය.

වට්ටක්කා

*වට්ටක්කා තෙල් දැමීම by Timal

*වට්ටක්කා තෙල් දාල by Amali Jayaweera

*වට්ටක්කා තෙල් දාල by Aruni Amarakoon 

*වට්ටක්කා තෙලට by Athma Anthony 

*වට්ටක්ක තෙම්පරාදුව by Deshika Kariyakarawana

* රටකජු මිශ්‍ර වට්ටක්කා තෙම්පරාදුව by Chathurika Sajeewani

*වට්ටක්කා බැඳුම by Chandima Chandrasekara 

*වට්ටක්කා මාලුව by Nipun Rukshi

*මාර ස්ටයිල් නොහොත් චතුෂ ස්ටයිල් වට්ටක්කා කරිය by Chathusha

*වට්ටක්කා (සුදු පොල් මාළුව) by Thilini

*වට්ටක්කා කළු පොල් මාළුව by Thilini

*වට්ටක්කා කලුපොල්  by Achala Sirithunge

*වට්ටක්කා කලුපොල් මාළුව by Anuththara Rukshani

* වට්ටක්කා කළුපොල් by Mahesha Padmi

*වට්ටක්කා හාල් පොල් බැදල by Menaka Perera

*වට්ටක්කා හාල් පොල් බැදලා by Yolanda Perera

*වට්ටක්කා ( හාල් පොල් අඹරල උයපු)  by Mischelli Perera 

*වට්ටක්කා පහේ අඹරල by Iresha Sandaruwani

*වට්ටක්කා ගම්මිරිස් දාල by Eranga

*වට්ටක්කා සම්බෝලය by Nilusha

*වට්ටක්කා මැල්ලුම by Thilini

*වට්ටක්කා මැල්ලුම by Methra

*වට්ටක්කා කරිය by Darshanie

*වට්ටක්කා කරිය by Vathsala Dassanayake Ishtaweera

*වට්ටක්කා කරිය by Madu Perera 

* වට්ටක්කා කරිය ( යාපනේ ක්‍රමයට ) by Nisansala Upulamali Herath

*වට්ටක්කා කිරට by Arabegedara Damayanthi

*වට්ටක්කා_කිරට by Oshani Fonseka 

*වට්ටක්කා කිරට by Raneela Senadheera 

*වට්ටක්කා කිරට by Chandima Chandrasekara 

*වට්ටක්කා කිරට by San Perera

*වට්ටක්කා අබ දාල කිරට by Kumudu Wanda Kodippili

*වට්ටක්කා ඉවීම  by Group Members

*වට්ටක්කා නියඹලාව by Indushika Rathnayaka

*වට්ටක්කා නියඹලාව by Stela Hindle

*වට්ටක්ක නියඹලාව by Amani Karandagoda 

*වට්ටක්කා නියඹලාව by Nisansala U Herath

*වට්ටක්ක පොල් අඹරලා by Anuradha Divarathna

*වට්ටක්කා ව්‍යාංජනය by Wasana Samarawickrama

*වට්ටක්කා ඩ්‍රයි කරි by Sonali VS

*වට්ටක්ක එග් ස්කැරැම්බල් by Rajika Rathnayaka

*වට්ටක්ක දෙහි ඇඹුල by Janaka Prasanna

*වට්ටක්කා මල් බැදුම by Melz Sewwandi

*පම්කින් පෝරියල් by Induka Umali

*වට්ටක්කා , නිවිති කරිය by Madusha Weerasingha 

*වට්ටක්කා වෙනස් විදියට by Nisansala Upulamali Herath 

* වට්ටක්කා , හාල්මැස්සන් ස්ටර්ෆ්‍රයි by Nisansala Upulmali

*වට්ටක්කා රීසොත්තො by Priyangika R Rajapaksha Pathirage

*වට්ටක්කා ව්‍යාංජනය by Shamila Priyanga 

*වට්ටක්කා මාලුව by Aruni Amarakoon 

*පම්ප්කින් මසාලා කරි (Kaddusabji) by Varuna N Dinushi

*පම්ප්කින් ස්ටර් ෆ්‍රයි by Varuna N Dinushi 

*වට්ටක්කා  කරි(කේරල ස්ටයිල්)by Chandima Ranasingha

*පොල් නොදා උකුවට හදන වට්ටක්කා කරිය  by Aruni Amarakoon

බටානා

*බටානා කලුවට by Dilini

*බටානා පහේ බැදල උයල by Chathusha

*ඩුබායි වට්ටක්කා ඩෙවල් by Nilusha Dilrukshi

*බටානා කිරට by Anuththara Rukshani

*බටානා_කිරට ( හාල්, පොල් බැදල ) by Induka Umali 

*බටානා තෙලට by Ruwani Bandara

*ඩුබායි වට්ටක්කා / බටානා රසට හදමු  by Chathurika Sajeewani Kulasooriya 

Leave a comment