බණ්ඩක්කා/මුරුංගා

11246261_1139027402789918_5176382474067500147_n

සීතල ආහාරයක් වන බණ්ඩක්කාත්,ඌශ්ණ ආහාරයක් වන මුරුංගාත් යසට පෑහෙන යුවලකි.මන්ද ආහාර කලාවේ අප නිරන්තරයෙන්ම නිවසේ බත්පතට ගෙනෙන ආහාරයකි බණ්ඩක්කා.මෙය විවිධ රසට හා ගුණවත් අයුරින් සාදා ගත හැකි අතර බොහෝ සීතල ආහාරයක් බව සිහි තබා ගත යුතුය.එමෙන්ම මුරුංගා යනු ඉතා රසවත් ගුණවත් තරමක ඌශ්නයක් සහිත ආහාරයකි.නමුදු මෙම දෙවර්ගයටම බොහෝ දෙනා මනාපයක් දක්වන බව නොරහසකි.

බණ්ඩක්කා

*අළු කෙසෙල් සහ බණ්ඩක්කා බැදුමක් by Rashmila

*පන්ජාබි බින්දි මසාලා – by Hashin

*වැටකොලු පොතු බණ්ඩක්ක සහ අල තෙල් දැමුම by KushaNishan Saunda

*බණ්ඩක්කා සලාද – by Arjunie

*බණ්ඩක්කා සම්බෝලය – by Chathurika

*බණ්ඩක්ක සම්බෝල by Chamara Buddhini

*බණ්ඩක්කා මැල්ලුම by Madhuri Wedagedara

*බණ්ඩක්කා සලාද – by Gayathri

*බණ්ඩක්ක සලාද by Thanuja Dilhani

*බණ්ඩක්කා සලාදය by Chandima Ranasingha

*බණ්ඩක්කා බැදුම -by Ishara Samadhi

*බංඩක්කා බැදුම  by Anuseetha Esalapera

* බණ්ඩක්කා බැදුම by Dili Perera

*බණ්ඩක්කා ක්‍රිස්පියට බැඳල  by Durga Namali Mannapperuma 

*බැදපු බණ්ඩක්කා  by Lanka Hewa Kandamby

*බැදපු බණ්ඩක්කා by Chandima Chandrasekara

*බණ්ඩක්ක තෙලට by Eranga Abeywardana

*බණ්ඩක්ක තෙලට by Thilashani Samarakoon

*බණ්ඩක්කා තෙලට by Chandima Ranasingha

*බණ්ඩක්කා තෙම්පරාදුව by Maheshika Peiris

*බණ්ඩක්කා තෙම්පරාදුව by Yasangi Waidyasekera

*බණ්ඩක්කා තෙල්දාල by Oniza Imaan 

*බණ්ඩක්කා සහ බිත්තර තෙම්පරාදුව by Vathsala Dassanayake Ishtaweera

*බණ්ඩක්කා සහ බිත්තර තෙලට by Nisansala Upulamali Herath

*ගම්මිරිස් රසට කූණිස්සො මිශ්‍ර බණ්ඩක්කා තෙලට by Chandima Chandrasekara 

*කූණිස්සො මිශ්‍ර බණ්බක්කා තෙම්පරාදුව by Ruklanthi Andradi 

*බණ්ඩක්කා කිරට by KushaNsahan

* බණ්ඩක්කා කිරට by Chamadi Uduwana

*බණ්ඩක්කා කිරට by Ajantha Kumari 

*හාල්මැස්සො මිශ්‍ර බණ්ඩක්කා කිරට by Nilusha Dilrukshi 

*බණ්ඩක්කා කොල පාටට උයල  by Madeera N Sanjana

*බේක්ඩ් බණ්ඩක්කා කරිය by Madeera

*බණ්ඩක්කා ව්‍යාංජනය by Tehani Kasundani

*බණ්ඩක්කා පහේ පුරවල by Thilini Apsara

*බණ්ඩක්කා වෙනස් විදියකට by Sepali Shanika

*බණ්ඩක්ක ඩෙවල් by Stela Hindle

*බැටර්ෆ්‍රයිඩ් බණ්ඩක්කා by Chanu Sandamini

*බණ්ඩක්කා බැදල උයල by Nilusha Dilrukshi 

*කරල පිටින් බණ්ඩක්කා උයමු by Stela Hindle 

*බණ්ඩක්කා නිරි  by Chandima Chandrasekara 

*බණ්ඩක්කා මසාල කරිය by Madusha Weerasingha

*අඹ මිශ්‍ර බණ්ඩක්කා ව්‍යාංජනය  by Niranjali Perera 

*කරවිල මිශ්‍ර බණ්ඩක්කා කරිය by Chathuri De Silva

*බණ්ඩක්කා බැදුම by Chandima Chandrasekara

*බින්දි මසාලා  by Thilini Tharanga Herath 

*බින්දි මසාලා ෆ්‍රයි by Varuna N Dinushi 

මුරුංගා

*ජැෆ්නා ස්ටයිල් එකට මුරුන්ඟා – by Hashini

*නිවිති මිශ්‍ර මුරුංගා කරිය by Sandya Nishanthi

*පොල් අඹරල උයන මුරුංගා කරිය by Rushani Reshika

*මුරුංගා මදය කිරට by Dinithi Punsanduni

*මුරුංගා කිරට by Thushini Chandima Edussuriya

*මුරුංගා කිරට by Ruklanthi Andradi 

*මුරුංගා මදය උයල by Jayamini Mataraarachchi

*මුරුංගා මද තෙලට by Induka Umali 

*මුරුංගා ඉන්දියන් විදියට by Kaushalya Jayasinghe

*මුරුංගා බැදුම by Madu Perera

Leave a comment