ග්‍රීන් පීස්/ කජු/ අළු කෙසෙල්

11831785_1191745564184768_8970241932368332795_n

බොහෝ උත්සව අවස්තාවන්හිදී මුල් තැන ගන්නා කජු , ග්‍රීන්පීස් යන දෙවර්ගයට ලොකු පොඩි ඕනෑම අයකු මනාපයක් දක්වනු ලැබේ.කටට රසට මේ දෙවර්ගය රස බැලිමට ඔබට මෙහි රෙසිපි බලා ගත හැක,එමෙන්ම අලුකෙසෙල් පිලිබද ජනයාගේ ඇති දුර්මත නිශ්ප්‍රබා කරමින් විද්‍යාවේ සොයා ගත් ගුණවත්ම ආහාරයක් ලෙස අලුකෙසෙල් හදුන්වා දිය හැකිය.

ග්‍රීන් පීස්

*ග්‍රීන් පීස් කරි~ by Chamz

*කජු සමග ග්‍රීන්ප්‍රීස් – by Sherin

*ග්‍රීන්ප්‍රීස් කජු මාළුව by Hitheishi Lavindya Edirisinghe

*ග්‍රීන්පීස් , කැරට් කරිය by Chatitha Nawodani

*කැරට් මිශ්‍ර ග්‍රීන්පීස් කරිය by Varuna N Dinushi

*ආලු මටර් ( අල සහ ග්රීන්ප්රීස් ) by Vathsala Dassanayake Ishtaweera

*ග්‍රීන්පීස් ෆ්‍රයි by Chandima Ranasingha

*ස්පයිසි මසාලා ග්‍රීන්ප්‍රීස් by Ruklanthi Andradi 

අළු කෙසෙල්

*ල/අළු කෙසෙල් වම්බටු කරිය~ by Nilusha

*බටු සහ අලුකෙසෙල් මිශ්‍ර කරිය by Thilashani Samarakon

*අළුකෙසෙල් වම්බටු කරිය by Thilini Tharanga Herath

*වම්බටු සහ අළුකෙසෙල් පැහිය by Vathsala Dassanayake Ishtaweera

*අළු කෙසෙල් ව්‍යාංජනය~ by Nishadini

*අළුකෙසෙල් ව්‍යාංජනය by Mischelli Perera

*අළු කෙසෙල් බැදුමක් – by Ashani

*අලු කෙසෙල් බැදුම by Inoka Sanjeewani Wije Bandara

*අලු කෙසෙල් බැදුම by Nisansala Kalpani

* අළු කෙසෙල් බැදුම by Wathsala Madushi

*අළුකෙසෙල් පෙති බැඳුම by Chandima Chandrasekara 

*අළුකෙසෙල් බැදුම by Chandima Chandrasekara

*අළුකෙසෙල් බැඳුම by Chinthani Jayasingha 

*අළුකෙසෙල්_සමඟ_මුරුංගා_කොළ_බැඳුම by Sachinthana Amarasinghe 

*අළු කෙසෙල් ඇඹුල – by Eranga

*අලුකෙසෙල් ඇඹුල by KushaNishan Saunda

*අලු කෙසෙල් හින්දුම (ලම්ප් රයිස් සඳහා ) by Hirani Deethika

*අළු කෙසෙල් ( ලම්ප්‍රයිස් සදහා) by Ashani Sandamali

*අළුකෙසෙල් කරිය ( ලම්ප්‍රයිස් )  by Madusha Weerasingha 

*අළුකෙසෙල් කරිය by Chathuri De Silva

*අලු කෙසෙල් කිරට by GM

*අළුකෙසෙල් කිරට by Thilini Tharanga Herath

*අළුකෙසෙල් කිරට by Nayomi Weththasinghe

*අලු කෙසෙල් බඩ නියඹලාව by Hemali Jayasuriya

*අලුකෙසෙල් by Sadhana Dassanayake

*අළු කෙසෙල් බැදලා by Thanu KT

*අළු කෙසෙල් සහ ළූනු මිශ්‍ර බැදුමක් by Malithi Prasanjani

*අළුකෙසෙල් තෙල්දාල by Chamini Ridmika

*බැදපු අලු කෙසෙල් සම්බෝල by Stela

*කූනිස්සො මිශ්‍ර අළුකෙසෙල් තෙල් දැමුම by Aruni Amarakoon

*කන්කුන් අලුකෙසෙල් තෙල් දාලා by Harshani Evanthika

*අළුකෙසෙල් මැල්ලුම by Niranjali Perera

*බජ්ජි ( අළු කෙසෙල් වලින් හදපු කෑමක් ) by Samastion Anusha

*ගාර්ලික් මිශ්‍ර අළුකෙසෙල් by Sadhana Dassanayake

*අළුකෙසෙල් පෝරියල් by Madusha Weerasingha 

කජු 

*කජු සමග ගෝවා – by Arjunie

*කජු බැදුම – by Preethi

*කජු පුහුලන් මාළුව – by Ashoka

*කජු මෝජු – by Ashoka

*කැරට් සහ කජු කරිය – by Nilusha

*කැරට් කජු ග්‍රීන් පීස් කරිය by Thanu KT

*කජු, කැරට්, අල, බේබි ස්පිනැච් කිරට by Manjula

*කජු කිරට by Waruni Sewwandi

*කජු මාලුව by Disna Mayadunna

*කජු කරිය by Anjula Sonali Dissanayake

*කජු මාලුව by Nadeeka Thushanthi

* කජු මාළුව by Aruni Amarakoon

*කජු මාළුව by Ishani U Wickrama

*කජු මාළුව by Jaanu Karunarathne 

*කජු කිරට by Asery N Piyumi

*කජු කිරට by Sanju Sanjeewani

*කජු කිරට by Group Members 

*කජු කරිය by Maheshika Peiris 

*කජු කරිය by Nayomi Weththasinghe 

*කජු ව්‍යාංජනය by Hitheishi Lavindya Edirisinghe

*කජු හින්ඳුම by Vathsala Dassanayake Ishtaweera 

*තෙල් නොදා හදපු කජු කරිය by Madusha Weerasingha 

*කජු මිශ්‍ර අන්නාසි කරිය by Anuththara Rukshani

*කජු ග්‍රීන් පීස් කරිය by Anuththara Rukshani

*කජු ග්‍රීන්ප්‍රීස් කරිය by Sithara Weerarathna

*තෙම්පරාදු කජු කරිය by Bashini Dayarathne

*කජු තෙම්පරාදුව by Nisansala Upulamali Herath

*කජු තෙම්පරාදුව by Thilini Tharanga Herath

*බැදපු කජු තෙල්දාල by Nilusha Dilrukshi

*කජු සමග කූණි තෙල් දාල by Anuththara rukshani

*කජු ස්ටූ by Stela

*කජු තෙල් දාල by Sandya Siriwardana

*තෙල්දැමූ කජු නාඹර by Yasangi Waidyasekera

*තෙල් පාටට උයපු කජු by Thilini Tharanga Herath 

Leave a comment