කොල වර්ග/ බ්‍රොක්කොලි

14212839_1503394446353210_5903454684541119250_n

අපගේ බත් පතට සෑම දිනකම එක් කරගත යුතු අනිවාර්ය අංගයක් වන කොලවර්ග අප ශරීරයට අවශ්‍යම බව සිහි තබා ගත යුතුය.කුමන රටක වාසය කලද ඒ ඒ රටට ආවේණික පළා වර්ග සොයා ආහාරයට ගැනීමට ඔබ සැවොම සිහි තබා ගන්න.මන්ද ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හා තවත් බොහො ක්‍රියාකාරීත්වයන්ට උපයෝගී වන නිසා කෙසේ හෝ කොල වර්ගයක් ආහාරයට ගැනීමට ඔබ සැවොම සිහිතබා ගන්න

බ්‍රොකොලි

*කැරට් සහ බ්‍රොකොලි හින්දලා – by Sandani

*කැරට්, බෝංචි, බ්‍රොකොලි තෙලට – by Achini

*බ්‍රොකොලි හදන විධි කිහිපයක් – by Group members

*බ්‍රොකොලීනි සමග හාල්මැස්සො තෙලට by Niroshana F Sattambiralalage

*බ්‍රොක්කොලි සම්බෝලය – by Nilushika

*බ්‍රොකොලි දඬු මැල්ලුම by Sara N Nilu

*බ්‍රොක්කොලි , සුදුළූනු තෙම්පරාදුව by Nilusha Dilrukshi

* පරිප්පු සමග බ්‍රොක්කොලි by Nilusha Dilrukshi

*බ්‍රොකොලි ඇඹුල by Piumi Shermila

*ගී ටෙම්පර්ඩ් බ්‍රොකොලි by Madeera N Sanjna

*ස්ටර්ෆ්‍රයිඩ් බ්‍රොක්කොලි පෙපර්ස් ආමන්ඩ්ස් විත් පොමග්‍රැනේට් by Dharani madugoda

*බ්රොක්කොලි තෙල්දාල by Nilusha Dilrukshi 

කංකුං

*කංකුං  – by Senuri

*කංකුං කිරට by Jayamini Mataraarachchi

*කන්කුන් හදන විවිධ කර්ම – by Group members

*තායි ක්‍රමයට කංකුං හදමු~ by Thilini

*කංකුං විත් ගාර්ලික් ( තායි ක්‍රමයට) by Sherin Dimple

*කංකුං ඩෙවල් by Sandya Nishanthi

*කංකුං ඩෙවල් by Shamila Nawarathna

*කන්කුන් ඩෙවල් by Neesha Fernandz

*කංකුං ඩෙවල් by Yalonda  Perera

*කංකුං ඩෙවල් by Chinthaka S Dulanjani 

*කංකුන් ඇඹුල by Chanu Hemachandra

*කංකුං ඇඹුල by Durga Namali Mannapperuma 

*මශ්රූම් සහ කන්කුන් ඩෙවල් by Vish n Sonali

*බිම්මල් මිශ්‍ර කංකුං ඩෙවල් by Shamila Priyanga

*කොස් ඇට,හාල්මැස්සන් මිශ්‍ර කංකුං by Duresha Tharangani

*කූණිස්සො මිශ්‍ර කංකුං තෙල් දැමීම by Aruni Amarakoon 

*කංකුං තෙල්දාල by Nayomi Weththasinghe 

*කජු, කංකුං කරිය by Ishvi Nimsha

*ගාලික් කංකුං by Kumudumalie Alwi

*ගාලික් මිශ්‍ර කංකුං by Chathurika Sajeewani Kulasooriya 

*කංකුං තෙම්පරාදුව ( චයිනීස් ස්ටයිල් ) by Nisansala Upulamali Herath 

*කංකුං ෆ්‍රයි ( චයිනීස් ස්ටයිල් ) by Nayomi Weththasinghe

*කංකුං තෙල්දාල by Amali Weerasingha

ගොටුකොල

*ගොටුකොල සමඟ හාල්මැස්සො තෙල්දාල – by Nilushani

*ගොටුකොල කිරට – by Eranga

*ගොටුකොල කිරට by Sadhana Dasanayake

*ගොටුකොළ ඩෙවල් by Sachinthana Amarasingha

*ගොටුකොළ ව්‍යාංජනය by Nilanka Perera 

වෙනත් කොල වර්ග

*කැරට් කොල සාදන විවිධ කර්ම – by Group members

*අල කොල ඇඹුල – by Dilini

*අල කොල ඇඹුල by N Inoka

* අල කොල මාළුව by ලක්මිණි අබේසේකර

*අල කොළ මාලුව by Piyumi Somaratna 

*පක්චෝයි හදන විදි – by Group members

*පක්චෝයි by Mai Li

*පක්චෝයි තෙල්දාල by Priyangika Ruwanmali Rajapaksha Pathirage

*චීන ක්‍රමයට ගෝවා බැදුමක් – by Arunoda

*ගෝවා කොළ තෙම්පරාදුව by Rushani Reshika

*මාළු සමග ලීක්ස් තෙලට – by Hansina

*වට්ටක්කා දළු හදන විධි – by Group members

*වට්ටක්කා කොල තෙලට by Indushika Rathnayake

* වට්ටක්ක දළු තෙලට by Mallika Fernando

* වට්ටක්කා දළු මැල්ලුම by Ruklanthi Andradi

*වට්ටක්කා දළු පිරවුම by Udani Suranpathirana

*වට්ටක්කා දළු කිරට by Nayomi Weththasinghe 

*කොස් ඇට මිශ්‍ර වට්ටක්කා දළු ව්‍යාංජනය by Amali Weerasinghe

*වෙල් අලකොල ගොබ මාළුව~ by Prageeth

*අල කොල මාලුව by Anu Jayani

*සෙවෙල් අල කොල ඇඹුල by Isuri Samarasinghe

*කොහිල දළු වෙනස් විධියට – by Hashini

*කොහිල හදන ක්‍රම by Group Members

*කොහිල දලු බැදුම by KushaNishani

*කොහිල දළු තෙම්පරාදුව by Ishvi Nimsha

*කොහිල දළු ඉවීම by Group Members

*කොහිල දළු ස්ක්‍රැම්බල් by Sajini Rangana

*කොහිල දළු කරිය by Chathuri Salmali

*කොහිල දළු කරිය by Sadhana Dassanayake

*කොහිල දළු තෙම්පරාදුව by Muthuu Weerasinghe

*කොහිල දළු by Shani Almeda

*කොහිල දළු ඇඹුල by Rukshala Nilanthi

කොහිල කොල කරිය by Nayomi Weththasinghe

*නිවිති සහ බිත්තර ස්ක්‍රැම්බර්~ by Thilini

*නිවිති තෙලට by Ayeshika Dissanayake

*චයිනීස් ගාර්ලික් ස්පිනිච් by Nilanka Perera

*නිවිති කරිය වෙන්ස් විදියකට by Malsha Jayathri

*ස්පිනාචි ( නිවිති) by Ishvi

*නිවිති ඇඹුල by Shashika Dulmali

*නිවිති ඇඹුල by Darshani Jayasinghearachchi

*නිවිති තෙල් දාල by Stela Hindle

*නිවිති තෙල් දාල by Nilusha Dilrukshi

*නිවිති වෙනස් විදියට හදන ක්‍රම කිහිපයක් by Group Members

*නිවිති බිත්තර දාල තෙල්දාල  by Sadhana Dassanayake

*නිවිති පරිප්පු තෙලට by Demelka Silva

*නිවිති, කංකුං තෙලට by Madusha Weerasinghe

*නිවිති ඩෙවල් by Muthuu Weerasinghe

*නිවිති ඩෙවල් by Thissara Kumari

*නිවිති ඩෙවල් by Chandima Chandrasekara

*බැටර් ෆ්‍රයිඩ් ස්පිනාච් by Rumalee Bodharagamage

*නිවිති ස්ටූ by Chathu Attanay aka

*නිවිති ස්ටු by Nisansala U Herath

*නිවිති වෙනස් විදියට by Chathuri Medhavini 

*කොස් ඇට මිශ්‍ර නිවිති කරිය by Nisansala Upulamali Herath 

*කොල ගෝවා කිරට – by Theja

*ලුණුවිල කොල හදමු – by Anusha

*තම්පලා කොල තෙල් දාල – by Eranga

*කූර තම්පලා කොළ තෙල්ට by Seedevi Mediwake

*තම්පලා කොල ඇඹුල by Kamani

* තම්පලා ඇඹුල by Nimesha Hiranthi

*තම්පලා හැදිගෑවුම by Chandima Chandrasekara

* සාරණ කරිය by Anoja Arunweera

*සාරණ තෙල් දාලා by Suvineetha Aththanayake

*තායි ස්ටයිල් එකට සුදුලූනු යෙදූ සාරණ by Kumudumalie Alwis

*කීරමින් කරව සමඟ සාරණ තෙල්දාල by Chathurika Sajeewani Kulasooriya 

*කොහිල දළු – by Eranga 

*රාබු කොල වලින් හදන්න පුළුවන් කෑම by Group members

*බීට් කොළ සාදන ක්‍රම by Group members

*කැරට් කොළ තෙල්දාලා by Chanchala Perera Abraham

*මියන දළු හදන ක්‍රම කිහිපයක් by Group Members

*කොස් කොල බැදල by Prathibha Nishaman

*කලු කම්බේරිය කොල ඉවීම by Group members

*තුඹ කොල ඉවීම by Group Members

*තැල් කොළ මාළුව by Malithi P Kiriella

*තැල් කොළ ඇඹුලby Thushari Perera

*තැල් කොළ ඇඹුලby Chathurika Jayangani

*ස්ටර්ෆ්‍රයිඩ් වෙජීස් විත් ඔයිස්ටර් සෝස් by Mihiri Ruwanmali

*මුරුංගා කොල තෙල්දාල by KushaniSahan

*මුරුංගා කොළ තෙම්පරාදුව by Preethi Nanayakkara

*කතුරුමුරුංගා කොල තෙල්දාල by Sadhana Dassanayake 

*කතුරුමුරුංගා තෙල්දාල  by Anththara Rukshani

*කතුරුමුරුගා තෙල් දැමුම by Chandima Chandrasekara

*කතුරුමුරුංගා කිරිහොදි  by Chaya Samadhi

*කතුරුමුරුංගා කිරිහොදි by Priyanga Perera 

*තෙබු කොල සෑදිය හැකි ක්‍රම by Group members

*තෙබු කොල මැල්ලුම by Amali Wasundara Athukorala 

*ලබු කොල හදන ක්‍රම by Hansi Chamathka

*ලබු කොල උයල by Niluka Pathirana

*ලබුකොළ මාලුව by Priyanwada Kasthurirathna

* ලබුකොල මාළුව by Nadee Rajasekara

*ලබු කොළ පිරවුම by Lakshima Eshani

*ලබුකොල තෙම්පරාදුව by Charitha Nawodani

*බතල දළු තෙලට by Sara n Nilu

*බතල දළු තෙම්පරාදුව by Shanika Dilrukshi 

*බතල කොළ ඩෙවල් by Hansi Chamathka

*බතල කොළ බැදුම by KushaNishan Saunda

*කොස් ඇට මිශ්‍ර බතල කොළ මාළුව by Madusha Weerasingha 

*වැල් පෙනෙල කොළ මාලුව by Nilanka Perera

*කේල් මැල්ලුම  by Niroshana Fernando Sattambiralalage

*කේල් කොල තෙලට by Ishvi Nimsha

*කේල් කොල තෙල් දාල by Ashani 

*කේල් කොල තෙල් දාල by Nilu Weerasekara

*බ්ලැක් කේල් ඉවීම  by Group members

*වට්ටක්කා දළු කරිය by Priya Wijesekara

*කැබෙල්ල දළු ව්‍යාංජනය by Preena Dewdini

*වෙල් අල කොල ඇඹුල by Gayathri Subashini

*වෙල් අල කොළ මාළුව by Priyanthi Guruge 

*පොතුපලා කරිය  by Hansi Chamathka

*සිල්වර් බීට් කොළ තෙලට by Nilanthi Silva

*බීට් කොළ තෙලට  by Ruklanthi Andradi 

*ලූනුකොළ කිරට by Anoja Arunaweera

* මුරුංගා කොල සමග් පරිප්පු කිරට by Demelka Silva

*වාතභංග /ලෙට්ටකොච්චි /කෙට්ට කොළ සාදන ක්‍රම by Group Members

*චයිනිස් කැබේජ් සාදන ක්‍රම by Group members 

*ගැටතුඹකොළ ව්‍යාංජනය by Chandimali Karunarathna

* කැබැල්ලෙ දළු ව්‍යාංජනය by Malithi Rasanjana

*පිළිහුඬු_පළා_කිරට by Maduka Sewwandi 

*මුගුණුවැන්න තෙල්දාල කිරි වලින් හින්ඳවල by Inoka Sanjeewani Wijebandara 

Leave a comment