කොණ්ඩ කැවුම්/ මුං කැවුම්/ අතිරස/ හැදි කැවුම්

11229289_1140295642663094_3882852856457779410_n

“රසම රසකැවිල්ල කැවුම් බව කීවේ රොබට්‌ නොක්‌ස්‌ ය.සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ ඔහු විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය”

“ඔවුන්ගේ රස කැවිලි විවිධය, ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැනියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.”

කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ.කොන්ඩ කැවුම් නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි. සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය විවිධ රස වලින් මෙසේ ඉදිරිපත් කරමු

කොණ්ඩ කැවුම් / හැදි කැවුම්.

*කොණ්ඩ කැවුම් – by Vima

*කොණ්ඩ කැවුම් – by Wasantha

*සීනි පැණි කරල හදපු කැවුම් – by Prasad

*සීනි කැවුම් by Madeera N Sanjana

*කොණ්ඩ කැවුම් 25 ක් සදහා ( සීනි වලින්) by Ferdinando Chandima

*රට ඉදි කැවුම් by Dinusha Madurangani

*රට ඉදි කැවුම් by Sumudu Priya

*ඩුප්ලිකේට් කොන්ඩ කැවුම් ( සීනි වලින්) by Ferdinando Chandima

*කොන්ඩ කැවුම් ( සීනි වලින් ) by Kanchana Adikari

*කොණ්ඩ කැවුම් – by Shehana

*කොන්ඩ කැවුම් by Syamali

*කොණ්ඩ කැවුම් by Dilini Perera

*කොණ්ඩ කැවුම් by Rohana Jagath

*කොන්ඩ කැවුම් by Vishaka Wijerathne

*කොණ්ඩ කැවුම් by Ferdinando Chandima

*කොන්ඩ කැවුම් by Shamila

*කොණ්ඩ කැවුම් by Nuwangi Gajaweera

*කොණ්ඩ කැවුම් by Udeshi Hettiarachchi 

*කොණ්ඩා කැවුම් by Iranka Ishari

*කොණ්ඩ කැවුම් by Piumi Shermila

*කොන්ඩ කැවුම් by Thilini Ratnayake

*කොණ්ඩ කැවුම් by Aloka Kaushalya

*කොණ්ඩ කැවුම් by Hansi Abhayawardana

*කොණ්ඩ කැවුම් by Chathuri Salmali

*කොන්ඩ කැවුම් by Janushani Koralage

*කොන්ඩ කැවුම් by Mery Rupa

*කොණ්ඩ කැවුම් by Madushani Don

* කොණ්ඩ කැවුම් by Rajitha Wijesinghe

* කොණ්ඩ කැවුම් by Chalani Abeywardena

*කොණ්ඩ කැවුම් by Shamila Priyanga

*හැඳි කැවුම් by Lakshima Eshani 

*කොන්ඩ කැවුම් 25කට (අච්චුවෙන්)  by Dinusha Dassanayake

*කොණ්ඩ කැවුම් ( 25 ක් සදහා) by Nirukshi Fernando

*කොන්ඩ කැවුම් (25කට) by Janitha Vidyarathne

*කොණ්ඩ කැවුම් ( 25 කට ) by Athma Anthony 

* කොණ්ඩ කැවුම් by නදීශා වීරසිංහ

* කොණ්ඩ කැවුම් by Gishani Maduka

*කොණ්ඩ කැවුම් by Charitha Nilakshi 

*කොණ්ඩ කැවුම් by Aruni Amarakoon

*කොණ්ඩ කැවුම් by Rasangika Perera

*කැවුම් (25 කට)  by Athma Anthony

*අච්චු කොණ්ඩ කැවුම් (20-25 ) by Imesha Perera

*අච්චු කොණ්ඩ කැවුම් ඉදියාප්ප පිටි වලින් ( 10 කට ) by Ruklanthi Andradi 

*පැණි කැවුම් / කොණ්ඩ කැවුම් ( 50+ ) by Chathuri De Silva 

*පොල් කැවුම් by Gayani Dilhani

*බනානා කැවුම් by Stela Hindle

*කෙසෙල් කැවුම් by Eranda Anudhi Wijesinghe 

*රුලං කැවුම් by Sara Priya  Premananth

*කැවුම්, කොකිස් හදන අයට වැදගත් කරුණු කිහිපයක් by Group members

*කොන්ඩ කැවුම් හදනකොට එන ගැටළු by Vima Vidurangi

මුං කැවුම්

*මුං කැවුම් – by Ashoka

*මුං කැවුම් – by Arunoda

*මුං කැවුම් – by Harshani

*මුං කැවුම් by Nilusha Roshini

*මුංගුලි by Chamini Ridmika

*මුං කැවුම් by Poornima Lakmali

*මුං කැවුම් by Nadeeka Tushanthi

*මුං කැවුම් by Vishaka Wijerathne

*මුං කැවුම් by Dinushini Soysa

*මුංකැවුම් by Bhagya Mendis 

*මුංකැවුම් by Chandima Ranasingha 

*මුන් කැවුම් by Ferdinando Chandima

*මුංඇට කැවුම් by Danisha Rukmali 

*මුංකැවුම් by Aruni Amarakoon

*මුංකැවුම් by Chathuri De Silva

*මුංකැවුම් by Shamila Priyanga

* මුං කැවුම් ( කෑලි 20කට ) by thisharas amarasinghe

* මු๬ අතිරස ( කෑලි 65 කට ) by Nirasha Panki

*මුංකැවුම් ( සීනි වලින් ) 27 කට  by Imesha Perera

* මුංකැවුම් (35 – 40 කට ) by Sithara weerarathna

අතිරස / හැදි කැවුම්

*අතිරස – by Group members

*අතිරස by Group Members

*අතිරස by Neesha Fernandz

*අතිරස by Eran Kulasekare

*අතිරස by Asery N Piyumi

*අතිරස by Nadee Mendis

* අතිරස by Nalindi Egodagedara

*අතිරස by Chandima Ranasingha 

*අතිරස by Aruni Amarakoon

*අතිරස (18 ක් සදහා) by Tharindra

*අතිරස ( 50-60 ක් සදහා) by Hirani Deethika

* අතිරස ( ඉන්දියන් ක්‍රමයට ) by Chandima Ranasinghe

*හැදි කැවුම් by Dileepa

*හැදි කැවුම් by Purnima Lakmali

*හැදි කැවුම් by Poornima Lakmali

*හැඳි කැවුම් (200ක් සඳහා ) by Ferdinando Chandima

*හැදි කැවුම් by Anu J Senadeera

*හැඳි කැවුම් by Anuradha Kasthuriarachchi

*හැඳි කැවුම් by Nayomi Thanuja

*හැඳි කැවුම් by Niluka Surangi

*හැඳි කැවුම් by Sachini Sugath

*හැදි කැවුම්  by Ruvini Wijerathne

*හැඳි කැවුම් by Sachini Madumadavi

*හැඳි කැවුම් by Jinendra Abeygunasekara

*හැඳි කැවුම් by Dinusha Perera

*හැදි කැවුම් (15-20කට) by Rajy Alwis

*හැදි කැවුම් by Harshani Peiris 

*හැඳි කැවුම් by Chandima Ranasingha 

*හැදි කැවුම් by Shamila Priyanga

*පොල් මිශ්‍ර හැඳි කැවුම් by Chamani Abeywikrama

*හැදි කැවුම් by Harshi Peiris

Leave a comment