විවිධ රසට හදපු බීම වර්ග

11888004_1201298839896107_1414278838869116107_n

රස මවන බීම එකක් බොන්න ලොකු අපි කොයි කවුරුත් කැමැතියි.ශ‍්‍රී ලාංකික අපි නිවෙසට අමුත්තන් ආවත්, විවාහ මංගල්‍යයක දී සාදයක දී වගේම ඕනෑම උත්සව අවස්ථාවක දී ප‍්‍රණීත රසැති බීම එකකින් සංග‍්‍රහ කරන එක  සිරිතක්.
පුංචි පුංචි හිතවත්කම් වැඩි දියුණුකර ගැනීමටත් තිබහකදී ගිමන නිවන්නට හැකි මේ විවිධ රසැති බීම හදන්නත් හරිම පහසුයි. විවේකී මොහොතක සිත ගත දෙකම සුවපත් කරන බීම වර්ග එකින් එක සාදා රස විඳ බලන්න දැන් ඔබටත් පුළුවන්‍‍‍.

පලතුරු වලින් හදපු බීම වර්ග

*ඇඹරැල්ලා සහ කොමඩු වලින් රසවක් බීමක් – by Shalini

*මැන්ගො ලැසි – by Arjunee

*මැන්ගෝ ලැසී by Seetha Ponnamperuma

*මැන්ගෝ ලැසී by Udarika Lakmani Aberathna

*මැංගො ලැසී by Prarthana Dinusha

*මැංගෝ ලැසී  by Dhammika Panangala 

*මැංගෝ ලැසී  by Oniza Imaan 

* මැංගො ලැසී by Varuna N Dinushi

*මැංගෝ ලැසී by Awanthi Rathnasekara

*මුම්බායි ආම් කා ලැසී by Durga Namali Mannapperuma 

*සෝල්ටඩ් ලැසී by Dilhara Rupasinghe

*ස්ට්‍රෝබෙරි ලැසී by Rushani Reshika

*ස්ට්‍රෝබෙරි ලැසී by Chinthaka S Dulanjani

*Sweet chocolate lassi by Ruklanthi Andradi 

*දිවුල් ලැසී by Aruni Amarakoon 

*ඇවකාඩෝ ලැසී by Dhammika Panangala

*ඇවකාඩෝ ලැසී by Nisansala Upulamali Herath 

*ඇවකාඩෝ ලැසී by Chandima Ranasingha 

*ඉන්දියන් බෙරි ලැසී by Nisansala Upulamali Herath 

*මික්ස් ෆෘට් ලැසී  by Nisansala Upulamali Herath 

*පංජාබි ස්වීට් ලැසී by Durga Namali Mannapperuma 

*පංජාබි ස්ටයිල් ස්වීට් ලැසී by Chandima Ranasingha 

*ප්ලේන් ලැසී by Sithara Weerarathna 

*චොක්ලට් ලැසී by Varuna N Dinushi 

*චොකලට් ලැස්සී by Sithara Weerarathna 

*චොක්ලට් ලැසී by Ruklanthi Andradi

*Rose Lassi by Rushani Reshika 

*ස්පයිසි ලැසී by Rushani Reshika 

*දිවුල් කිරි by Aruni Amarakoon

*දිවුල් කිරි ( ෆ්‍රෙශ් මිල්ක් වලින් ) by Yasangi Waidyasekera

*දිවුල්බීම by Nayomi Weththasinghe

*මික්ස් ෆෘට් ලැසී by Niranjali Perera 

*රඹුටන් ලැසී  by Oniza Imaan 

*බනානා ලැසී by Varuna N Dinushi

*බනානා ලැසී by Rushani Reshika

*මින්ට් ලැසී by Varuna N Dinushi 

*ප්ලේන් ලැසී by Varuna N Dinushi 

*දෙළුම් ලැසී (සීනි රහිත) by Nisansala Upulamali Herath 

*චොක්ලට් ලැසී (පංජාබ් ස්ටයිල් ) by Chathuri De Silva 

*මැංගො නෙක්ටා by Seetha Ponnamperuma

*මික්ස් ෆෘට් නෙක්ටා by Aruni Amarakoon

*අමු අඹ ජූස් – by Arjunee

*අමු අඹ ජූස් by Chathurika Wijerathne

*අමු අඹ ජූස් by Ruklanthi Andradi 

*මැංගො ජූස් by Chandima Ranasingha 

*මැංගෝ ලෙමනේඩ්‍ by Arunoda Lakmalee Somadasa 

*මැංගෝ ඇන්ඩ් සේගෝ ඩ්‍රින්ක් by Harshanee Muthukumarana 

*Guava juice – by Arjunee

*පේර බීම – by Ranjana

*පේර ජූස් by Raneela Senadheera

*පේර ජූස් by Arunoda Lakmalee Somadasa

*රෝස පේර බීම by Ruklanthi Andradi

*ඇඹරැල්ලා බීම – by Ruklanthi

*ඇඹරැල්ල බීම by Nayomi Weththasinghe 

*Banana milkshake with carrot juice – by Arjunee

*බනානා ලැසී – by Shazna

*බනානා ලැසී by Christina Joe

*බනානා ලැසී by Yasangi Waidyasekera 

*පංජාබ් ස්විට් ලැසි by Aruni Amarakoon

*ලැසී by Suyamya Ruwani Peiris 

*කොමඩු – by Arunoda

*කොමඩු ජූස් by Thishara Samarasinghe

*පැණි කොමඩු බීම – by Ruklanthi

*ලෙමන්_රසැති_කොමඩු_බීම by Nilusha Dilrukshi 

*වෝටර් මෙලන් – by Arunoda

*කොමඩු සෙවන් අප් ජූස් by Thanu KT

* ස්වීට් වොටර් මෙලන් ජූස් by Ahangamage Thauja

*කුරුම්බා මිශ්‍ර කොමඩු පොල්වතුර පානය by Madusha Weerasingha

*ස්වීට් මෙලෝන් ජූස් – by Arunoda

*කැකිරි ජූස් by Subhani Anuradha

*කැකිරි ජූස් by Thilini Tharanga Herath 

*සීනි කැකිරි ජූස් by Kithmini Nayakarathne

*සීනි කැකිරි බීම by Chandima Chandrasekara

*කාමරංගා බීම by Chandima Chandrasekara 

*පුල් බාර් වෝටර් මෙලන් ස්ලෂ් – by Jayani

*නෙල්ලි වීදුරුවක් – by Vishna

*කාමරංකා ජූස් – by Arunoda

*කිරල බීම – by Ruklanthi

*කිරල බීම by Nadee C Samarasingha

*ෆෘට් සැලඩ් ඩ්‍රින්ක් – by MaI Li

*බීම වීදුරුව ලස්සනට සරසමු – by Chandi

*ෆෘට් ඇන්ඩ් වෙජිටබල් මික්ස් ජූස් by Nik Glynn

*ඇඹරැල්ලා බීම by Nirosha Alahakoon

*ඇඹරැල්ලා ජූස් by Yasangi Waidyasekara

*නෙල්ලි ජූස් by Shani Nishari

*නෙල්ලි ජූස් by Ruklanthi Andradi 

*බෙහෙත් නෙල්ලි බීම  by Raneela Senadheera

*ගස්ලබු බීම by Kushani Randika.

*පපායා ඇන්ඩ් ලෙමන් ජූස් by Oniza Imaan

*බෙලි ජූස් by Group Members

*බෙලි ජූස් by Thilini Rathnayaka 

*බෙලි ජූස් by Seedevi Mediwake

*බෙලි ජූස් by Chathuri De Silva 

*බෙලි බීම by Chandima Chandrasekara 

*බෙලි/මැන්ඩරින් ජූස් by Aruni Amarakoon

*ඔරේන්ජ් කෝර්ඩියල්  by Seetha Ponnamperuma

*ඔරෙන්ජ් ජූස් by Thishara Samarasinghe

*Orenge Punch by Aruni Amarakoon 

*ජමනාරං බීම by Yasangi Waidyasekara

*කැරට් ජූස් by GM

*කැරට් ජූස් by Hansi Perera

*තැඹිලි සහ නාරන් යුශ පානය by Ruklanthi Andradi

* තැඹිලි ,දෙහි සහ මීපැණි පානය by Chathurika Maheshani

*කොල ඇපල් ජූස් by Thishara Samarasinghe

*අනෝදා ජූස් by Darshini Kollura

*අනෝදා ජූස්  by Thilashani Samarakoon

*කටු අනෝදා බීම by Ruklanthi Andradi

*කටු අනෝදා බීම by Raneela Senadheera 

*නමිනං ජූස් by Asery N Piyumi

*නමිනං බීම by Chandima Chandrasekara

*කර්ඩ්, යෝගට් මික්ස් ඇපල් ජූස් by Rajika Rathnayake

*සුකෝ ආචේ (ACE drink) by Stela Hindle

*ග්‍රීන් ඇපල් ජූස් by Ruwani Madushika

*ග්‍රීන් ඇපල් ජූස් by Chaya Samadhi

* ඇපල් විත් ලෙමන් ජූස් by Nilusha Dilrukshi

*මැන්ගෝ ඇන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් ජූස් by Thilashani Samarakoon

* ජම්බු ජූස් by Ruklanthi Andradi

*ජම්බු ජූස් by Thisaara Devika Wickramasinghe 

* කිවි ජූස් by Nilusha Dilrukshi

*අන්නාසි බීම by Nilusha Dilrukshi 

*අන්නාසි සරුවත් by Nilusha Dilrukshi 

*අලිගැටපේර ජෙලි සව් බීම by Rumalee Bodharagamage

*Virgin Mojito by Oniza Imaan

*වෙරළු ඩ්රින්ක් by Raneela Senadheera 

*වැල මදුළු ජූස්  by Manjula Nilmini 

*නිල් කටරොලු තැබිලි බීම  by Chandima Chandrasekara

*ඔරෙන්ජ් ෂිකන්ජි by Varuna N Dinushi 

*ඉන්දියන්  ලෙමනේඩ් by Nisansala Upulamali Herath

*ඉන්දියන් ලෙමනේඩ්‍  by Nisansala Upulamali Herath

*මික්ස් ෆෘට් ජූස් by Ruklanthi Andradi

*Italian Pigs Drink by Shalina N Shehani perera

*කොමඩු මිශ්‍ර මෙලන් ජුස් by Shalina N Shehani Perera

* බනානා ජුස්  by Shalina N Shehani perera

*කිරි මිශ්‍ර පලතුරු බීම by Shalina N Shehani Perera

*Detox Drink by Shalina N Shehani Perera

*චොක්ලට් මිශ්‍ර අලිගැටපේර බීම by Shalina N Shehani Perera

*කොමඩු මිශ්‍ර මෙලන් ජුස් by Shalina N Shehani Perera 

*කැරට්,ඔරේන්ජ් මිශ්‍ර ජින්ජර් ජුස් by Varuna N Dinushi 

ස්මුති වර්ග

*මැන්ගෝ ස්මුති – by Arunoda

*මැංගෝ ස්මූත් by Chathu Prasadi

*මැන්ගෝ ස්මූති by Benani Pieris

*අඹ ස්මුති by Thishara Samarasinghe

*මැංගෝ ස්මූති විත් අයිස්ක්‍රීම් by San Perera 

*මැංගෝ බනානා ස්මූති by Varuna N Dinushi 

*මැංගෝ ස්මූති by Varuna N Dinushi 

*මැංගෝ ඇන්ඩ් ඇවකාඩෝ මික්ස් ස්මූති by Varuna N Dinushi

*ඇපල් ඇන්ඩ් කිවි ස්මූදි by Oshika Liyanage

*පීනට් බටර් ඇන්ඩ් බනානා ස්මුදි – by Ruklanthi

*Watermelon and banana smoothie – by Arjunee

*වෝටර්මෙලන් ලේයර්ස් ස්මුති by Induka Umali 

*Butter fruit smoothie – by Arjunee

*මෝකා බ්‍රෙක්ෆස්ට් ස්මූති by Indushika

*ස්ට්‍රෝබෙරි ඇන්ඩ් ක්‍රීම් ස්මූදි by අරඹේගෙදර දමයන්ති

*බෙරි ස්මූති by Ayesha Siribaddana

*Avocado and dragon fruit smoothie – by Arjunee

*ඇවකාඩෝ ස්මූති  by Neesha Fernadz

*ඇවකාඩෝ ස්මුති by Oniza Imaan 

*යෝගට් ඇන්ඩ් බනානා ස්මූති by Afsha

*බනානා ඇන්ඩ් ඔරේන්ජ් ස්මූති.. by Arjunee

*බනානා විත් මික්ස් බෙරි ජූස් by Senali Rodrigo 

*ඕට්ස් ඇන්ඩ් බනානා ස්මූදි by Arabegedara Damaya

ඕට්ස් ඇන්ඩ් බනානා ස්මුති by Aruni Amarakoon

*ඕට්ස් , බනානා ස්මූති by Aruni Amarakoon

*ඕට්ස් බනානා ස්මූති by Rushani Reshika 

*ඕට්ස් , බනානා & පපායා ස්මූති by Aruni Amarakoon 

*ඕට්ස් / බ්ලූබෙරි & බනානා ස්මූති by Oniza Imaan

*ඩේට් , බනානා ඇන්ඩ් පීනට් ස්මුති by Vathsala Dassanayake Ishtaweera 

*රට ඉදි, බනානා & ආමන්ඩ් ස්මූති by Oniza Imaan

*බනානා විත් පපායා ස්මුති by Dhammika Panangala 

*බ්ලූබෙරි විත් බනානා ස්මූති by Niranjali Perera

*බනානා චොක්ලට් ස්මූති by Ruklanthi Andradi

*රසවත් ස්මූති එකක් – by Damayanthi

*කැරට් ස්මූදි by Sanduni Sudarshana

*චොක්ලට් පීනට් බටර් ස්මූති by Darshani Roshika

*රසවත් ස්මූති එකක් – by Chamz

*ඔට්මීල් ස්මුතී – by Arunoda

*මැංගෝ ඇන්ඩ් බනානා ස්මූති by San Perera 

*මැංගො බනානා ස්මූති by Rushani Reshika

*කිවි ඇන්ඩ් බනානා ස්මූති by Niranjali Perera 

*කේල් & ස්ට්‍රෝබෙරි ස්මූති by Ashani Sandamali

*ප්‍රික්ලි පෙයාර් ස්මූදි by Stela Hindle

*නිවිති ස්මූදි by Nishadika Doolwela

*ගොටුකොළ ස්මුති by Nisansala Upulamali Herath 

* ග්‍රීන් ස්මූති by Madhavi Chandrasekara

*ග්‍රීන් ස්මූති by Chinthaka S Dulanjani 

*කොකොනට් ඇන්ඩ් පයිනැපල් ස්මුති by Madusha Weerasingha 

*ඩ්රයි ෆෘට් ස්මුති by Raneela Senadheera

*ගස්ලබු / ස්ට්‍රෝබෙරි ස්මුති by Chinthaka S Dulanjani 

*පපායා බනානා ස්මූදි by Rushani Reshika

*Tropical smoothie with hemp seeds  by Madusha Weerasingha 

*ග්‍රැනෝලස් විත් කොෆී ස්මුති  by Oniza Imaan 

*ඇපල්, බනානා විත් ස්පිනැච් ස්මූති by Varuna N Dinushi

*මික්ස්ඩ් ෆෘට් ස්මූති by Rushani Reshika

*මික්ස් ෆෘට් ස්මූති by Chathuri De Silva

*කටු අනෝදා ස්මුති  by Chandima Chandrasekara 

*චොක්ලට් බිස්කට් &බනානා ස්මුති  by Aruni Amarakoon

*ග්‍රීන් ස්මූති by Sithara weerarathna 

*හබලපෙති ස්මූති by Rushani Reshika

*Mango & Banana Smoothie  by Arundathi Abeykoon

*මික්ස් බෙරි ස්මූති by Thisaara Devika Wikramasinghe 

 මිල්ක්ශේක් සහ ෆලූඩා

*ෆලුඩා – by Jayani

*ෆලූඩා by Prarthana Nawodani

*ෆලූඩා by Iresha Sandaruwani

*ෆලූඩා by Muthuu Weerasinghe

*ෆලූඩා by Kaushi Wickramasekara

*ෆලූඩා by Rasadari Fernando

*ෆ්ලූඩා by Piumi Shermila

*ෆලූඩා by Nayomi Weththasinghe

*ෆලූඩා ( නීඩෝ පිටි වලින් )  by Piumi Shermila 

*Royal_Faluda by Kaushi Wickramasekara 

* රෝස් සිරප් by Wasana Jayathunga

*රෝස් සිරප්  (එසෙන්ස් වලින්) by Nilusha Dilrukshi

* රෝස් සිරප් (රෝස මල් වලින්) by Nilusha Dilrukshi

*ෆලූඩා සිරප් by Sunee Marasinghe

*ෆලූඩා සිරප් / රෝස් සිරප් by Thilini Gayathri Mathunayake

* ෆලූඩා by Harshanee Muthukumarana

*ෆලූඩා by Chathurika Maheshani Ekanayake

*ෆලූඩා by Arunoda Lakmalee Somadasa 

*ෆලූඩා  by Arundathi Abeykoon

*රෝස් මිල්ක් by Oniza Imaan

* රෝස් මිල්ක් by Nilusha Dilrukshi

*ගොල්ඩන් මිල්ක් by Aruni Amarakoon

*mango falooda – by Arjunee

*මැන්ගෝ ෆලූඩා by Nadeeka Thushanthi

*මැංගෝ ෆලූඩා by Chathuri De Silva

*පේර ෆලූඩා by Raneela Senadheera

*පාට දෙකකින් ෆලූඩා by Dilini Perera

*මික්ස් ෆෲට් ෆලූඩා by Sharm

*සව් ෆලූඩා by Thissara Kumari

*රෝයල් ෆලූඩා by Eranda Anushi Wijesinghe

*අනෝදා රසැති ෆලූඩා by Nayomi Weththasinghe

*ෆලූඩා by Suyamya Ruwani Peiris 

*කැරට් සහ දොඩම් මිල්ක්ෂේක් – by Arjunee

*නුටෙල්ලා මිල්ක්ශේක් – by Sanduni

*චොක්ලට් මිල්ක්ශේක් – by Shazna

*චොක්ලට් මිල්ක් ශේක් by Ishara Colombage

*චොක්ලට් මිල්ක්ශේක් by Anuradha Lakmali

*චොක්ලට් මිල්ක්ශේක්  by Gayani Abesekara 

*චොක්ලට් මිල්ක්ශේක් ( තුන්දෙනෙකුට) by Ruklanthi Andradi

*චොක්ලට් මිල්ක්ශේක් by Nayomi Weththasinghe

*චොක්ලට් මිල්ක්ශේක් by Rushani Reshika 

*ට්‍රිපල් චොක්ලට් මිල්ක්ශේක්  by Nadeeka Thushanthi

*චොක්ලට් බිස්කට් මිල්ක්ශේක්  by Dhammika Panangala 

*ඕට්ස් ශේක් by Stela Hindle

*ඕට්ස් & චොක්ලට් මිල්ක්ශේක්  by Stela Hindle

*ඕට්ස් ඇන්ඩ් බනානා චොක්ලට් මිල්ක්ශේක් by Varuna N Dinushi

*ඕරියෝ මිල්ක්ශේක් by Ruklanthi Andradi

*Oreo milkshake – by Nimsha

*ඕරියෝ මිල්ක්ශේක් by Amashakya Pathumi Jayawardhana

*ඕරියෝ මිල්ක්ශේක් by Varuna N Dinishi 

* චොක්ලට් ඕරියෝ මිල්ක්ශේක් by Aruni Amarakoon

*චොක්ලට් කොෆී මිල්ක්ශේක් by Varuna N Dinushi

*ක්ලැසික් කූල් කොෆී මිල්ක්ශේක් by Rushani Reshika

* කුකීස් චොක්ලට් මිල්ක්ශේක් by Nilusha Dilrukshi

* චොක්ලට් අයිසිං කේක් විත් මිල්ක්ශේක් by Nilusha Dilrukshi

*චොකෝ බනානා මිල්ක්ශේක් by Varuna N Dinushi

*පපායා මිල්ක්ශේක් – by Shazna

*පපායා මිල්ක් ශේක් by Vindu Indeewari

*ගස්ලබු මිල්ක්ශේක් by Chathuri De Silva

*බනානා මිල්ක්ශේක් by Dhammika Panangala 

*බනානා කෝෆි මිල්ක් ශේක් – by Kaushi

*බනානා / ආමන්ඩ් මිල්ක්ශේක් by Suyamya Ruwani Peiris 

*ඇපල් & බනානා මිල්ක් ශේක් by Samangi Abayarathna 

*කැරට්, ස්ට්‍රෝබෙරි, කොමඩු මිල්ක්ශේක් – by Arjunee

*ඉදුණු කරවිල වලින් මිල්ක්ශේක් – by Arjunee

*ඇපල් සුපර් ශේක් – by Nilmini

*මැන්ගෝ මිල්ක් ශේක් by San Perera

*මැංගෝ මිල්ක්ශේක් by Sandamali Alwis

*මැංගෝ මිල්ක්ශේක්  by Raneela Senadheera 

*මැංගෝ මිල්ක්ශේක් by Varuna N Dinushi 

*මැංගො මිල්ක්ශේක් by Rushani Reshika 

*ස්ට්‍රෝබෙරි මිල්ක් ශේක් by Tharuka Perera

*ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් by Stela

*ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් by Ruklanthi Andradi

*යෝගට් ඩ්‍රින්ක් by Seetha Ponnamperuma

*යෝගට් මිල්ක් ශේක් by Thishara Samarasinghe

*ආමන්ඩ් මිල්ක්ශේක් by Harsha Kaushalya

*ඇවකාඩෝ මිල්ක්ශේක් by Varna N Dinushi

*අලිගැටපේර , චොක්ලට් මිල්ක් ශේක් by Nadeeka Thushanthi

*අලිගැටපේර මිල්ක්ශේක්  by Dhammika Panangala 

*Honey With Avacado milk shake by Chathuri De Silva 

*ඇවකාඩෝ & බනානා මිල්ක්ශේක් by Chathuri De Silva

*වැනිලා මිල්ක්ශේක් by Ruklanthi Andradi

*වැනිලා මිල්ක්ශේක් by Varuna N Dinushi

*වැනිලා.මිල්ක්ශේක් by Rushani Reshika

*දිවුල් ශේක් by Niroshani Fernando

*කොමඩු මිල්ක් ශේක් by Dhammika Panangala

*ප්රෝසන් වෙරළු වලින් මිල්ක්ශේක් by Raneela Senadheera

*වරකා සරුවත් by Ashoka Kumanayake

*නන්නාරි /ඉරමුසු සරුවත්  by Sharm Kuthubdeen

*ඉරමුසු /නන්නාරී සරුවත්  by Ruklanthi andradi

*සරුවත් by Oniza Imaan 

*කස කසා සරුවත් by Ruklanthi Andradi

*පීච් සරුවත් by Piumi Shermila 

*සරුවත් by Chinthaka S Dulanjani 

*මැංගෝ සරුවත් by Chathuri De Silva 

*රෝස් වෝටර් by Thilini Tharanga Herath 

*ස්මුති බනානා මිල්ක්ශේක් by Sandya Nishanthi

*ඇවකාඩෝ ශේක්  by Wasana Madubhashini

*ඇවකාඩෝ මිල්ක්ශේක් by Anuththara Rukshani

*පයිනැපල් මිල්ක්ශේක්  by Suyamya Ruwani Peiris 

*කොමඩු මිල්ක්ශේක් by Hitheishi Lavindya Edirisinghe 

*නිවිති මිල්ක්ශේක් by Stela Hindle

*සීනි කැකිරි මිල්ක්ශේක්  by Hitheishi Lavindya Edirisinghe 

*නෙස්කැෆේ ශේක් by Chathuri Salmali

*කෝල්ඩ් කොෆි මිල්ක්ශේක් by Stela Hindle

* මයිලෝ මිල්ක්ශේක් by Oniza Imaan

*ජෙලි සව් බීම by Piumi Sharmila

* මින්ට් සිරප් by Piumi Shermila

* වැනිලා සිරප් සහ වැනිලා මිල්ක් by Nilusha Dilrukshi

* වැනිලා චොක්ලට් මිල්ක් by Nilusha Dilrukshi

* කස්ටඩ් මිල්ක්ශේක් ( අයිස්ක්‍රීම් නැතුව ) by Nilusha Dilrukshi

*කස්ටඩ් මිල්ක්ශේක් by Dhammika Panangala 

*මාරි බිස්කට් මිල්කශේක් by Varuna N Dinushi 

වෙනත් රසට හදපු බීම වර්ග

*ABC ජූස් – by Arjunee

*සියඹලා ජූස් – by Group members

*සියඹලා ජූස් – by Arjunee

*සියඹලා බීම by Ahangamage Thanuja

*සියඹලා බීම by Nirosha Nishamalee Hewagama

*රසවත් ජූස් එකක් by Stela

*මැංගො ජූස්, ස්මූති සහ මිල්ක්ශේක් by Lakmih Hansika

*කරවිල – by Arjunee

*වට්ටක්කා ජූස් – by Arjunee

*වට්ටක්කා ජූස් – by Arjunee

*වට්ටක්කා ජූස් – by Ama Weerasooriya

*බටානා ජූස් by Kithmini Nayakarathne

*කැරට් ජූස්  by Hitheishi Lavindya Edirisinghe

*කැරට් බනානා ජුස්  by Varuna N Dinushi

*තල් කිරි – by Anusha

*තල් කිරි – Deepthi

*තල් කිරි by Subha Gammudhuwatta

*තල් ජූස් by Dilipa Savithri

*තල් කිරි by Aroshi Lakmini

*තල් කිරි by Geethani Samadara Chandrasekara

* තල් යුශ සහ තල් කිරි යුශ by Ruklanthi Andradi

*තල් කිරි by Tehani Kasundani Ranasinghe

*තල් පොල් කිරි by Chandima Chandrasekara

*කිරල ජූස් by Syamali Ediriweera

*ලෙමන් සමඟ Fruit Ice – by Arunoda

*ලෙමන්, කුරුඳු සහ මී පැණි – by Arjunee

*ලයිම් ඇන්ඩ් ජින්ජර් ජූස් by Sachini Nawarathne

* ලයිම් ජූස් by Erandi Shiwanthika

*මින්ට් ඇන්ඩ් ලයිම් ජූස් by Oniza Imaan 

*ඉගුරු මිශ්ර දෙහි බීම  by Pamudhi Vithanage

*ඉන්දියන් දෙහි බීම by Thilini Tharanga Herath 

*Kulukki Sarbath by Aruni Amarakoon 

*රසවත් බීමක් by Wg Kasuni

*කෝමාරිකා ජූස් – by Arjunee

*කැකිරි ජූස් by Sanjeewani Abeykon

*වද මල් බීම – by Arjunee

* වදමල් පානය by Dinika Beruwalage

*රස ගුන පිරි වදමල් බීම – by Lakmali

*පොකුරු වදමල් සරුවත් බීම by Oshani Uthpala

* පොකුරු වදමල් බීම by Isuri Samarasinghe

*පොකුරු වදමල් බීම by Shashikala Madushani

*කටරොළු මල් පානය by Surathni Fernando

*කටරොලු මල් පානය by Sathya Jayawardane

* කටරොළු මල් බීම by Achintha Jayawardhane

*නිල් කටරොලු මල් ජූස් by Ruklanthi Andradi 

*නිල් කටරොලු සව් බීම by Ruklanthi Andradi 

*දම් කටරොලු මල් පානය by Chandima Chandrasekara

*පිපිඥ්ඥ බීම by Dinithi Rasanji

* පිපිඥ්ඥා , පේරෙ සහ ඇපල් ජූස් by Nisansala Upulmali

*පිපිඤ්ඤා මද බීම by Chandima Chandrasekara 

*ගර්කින් මද මිශ්ර දෙහි යුෂ බීම by Nilusha Dilrukshi 

*Rose lassy – by Arjunee

*ස්වීට් ක්(ර්)ඩ් ලැසී – by Ruklanthi

*මී කිරි ලැසී by Group members

*ලැසී by Manori Abeywardena

*ස්වීට් ලැසී by Vihangi

*ස්වීට් ලැසී by Ayesha Jayaweera

*ස්වීට් ලැසී (යෝගට් වලින්) ග්ලාස් දෙකකට by Nilusha Dilrukshi 

*කියුකම්බර් ලැසී by Stela

*ස්ට්‍රෝබෙරි බනානා ලැසී by Aruni Amarakoon

*මැඩ්‍රාස් මසාලා ලැසී by Thanuja Dilhani

*ස්වීට් යෝගට් ලැසී by Anusha Jeewani

*චොක්ලට් ලැසී by Rushani Reshika

*චොක්ලට් ලැසී by Chelani Dias

*යෝගට් ලැසී by Nisansala Upulamali Herath 

*ක්‍රශර්ස් මොජිටෝ by San Perera

*ලයිම් මොජිටෝ by Neesha Fernandz

*මොජිටෝ by Chathuruka Sajeewani

*හෝම්මේඩ් මොජිටෝ by Niranjala Wijesinghe

*වෝටමෙලන් මොජිටෝ by Neesha Fernandz

*ඔරේන්ජ් මොජීටෝ by Ishanka Sathsarani 

*මැන්ඩරින් / ඔරෙන්ජ් මෝජිටෝ by Aruni Amarakoon

*Mint & Lemon Mojito by Nayomi Weththasinghe

*නිල් කටරොළු මල් මොජිටො by Madusha Weerasingha 

* Virgin Mojito by Oniza Imaan

*Virjin Mojito by Aruni Amarakoon

*චෙරි මිශ්‍ර දෙළුම් ජූස් by Niranjali Perera 

*පපායා ජූස් by Chandima Ranasinghe

*පපායා සහ කියුකම්බර් ජූස් by Stela 

*ඇපල් & කැරට් ජූස් by Varuna N Dinushi

*කියුකම්බර් ජූස් by Eranda Anushi Wijesinghe

*වෝටර් මෙලන් ලැසී by Stela Hindle

*ලැසී by Dunali Kalpana

*ග්‍රීන් ජූස් – by Nik Glynn

*ආල්මන්ඩ් මිල්ක් by Group Members

*බීට් රූට් ජූස් by Group Members

*බාර්ලි by Nilu Weerasekara

*කෝමාරිකා ජූස් by Neesha

* කෝමාරිකා ජූස් by Piumi Shermila

*කෝමාරිකා ජූස් ( කෝඩියල්) by Amali Jayamanna

*ලෙමන් ඇලෝ ඩ්‍රින්ක් by Thisaara Kumari

*කිවි ජූස් by Niluhsa Dilrukshi

*බ්‍රෝකන් ග්ලාස් ජෙලි ඩ්‍රින්ක් by Thanu KT

*ජෙලි සැලඩ් ඩ්‍රින්ක්  by Shashikala Madushani

*ලෙමන් විත් මින්ට් ඩිටොක්ස් ඩ්‍රින්ක් by Menaka

*ඩිටොක්ස් වෝටර් by Anushika Dilhani

*පිනා කොලාඩා by Jayani Wickramarachchi

*යෝගට් බීම by Thisaara Kumari Devika

*කේරල ස්පැශල් සමර් ලයිම් ඩ්‍රින්ක් by Neesha Fernandz

*අයිස්ක්‍රීම් සෝඩා by Nadeeka Thushanthi

*කොල කැද ජූස් by Kaushalya Hettige

*වරකා ජූස් by Ruklanthi Andradi

*සුදුලූනු පානය by Sunee Marasinghe 

* මුංඇට සව් ජූස් by Nilusha Dilrukshi

* බිලිං ජූස් by Amali Jayaweera

*බීට්රූට් ලත්තේ by Stela Hindle

*බීට්රූට් සහ යෝගට් ශූටර් by Nishani Ilangakoon

*බීට්රූට් ජූස් by Saranga Siriwardane

*බීට් රූට් ජූස් by Chandima Chandrasekara 

*බීට් ඇන්ඩ් කැරට් ජූස් by Oniza Imaan 

* කොල්ලු බීම by Sanjeewani Chalika

*සේර කොළ වලින් සෑදූ ජූස්  by Chamila Kumarasingha 

*ජින්ජර් බියර් by Keshi De Silva

*ජින්ජර් බියර් (2)  by Aruni Amarakoon 

*ජින්ජර් ජූස් by Heshanee Fonseka 

*අයිස්ක්රීම් විත් යෝගට් ඩ්රින්ක් by Nilusha Dilrukshi 

*Sago Drink by Nilusha Dilrukshi 

*සව් මයිලෝ ඩ්‍රින්ක් by Ruklanthi Andradi

*ගොටුකොළ බීම by Raneela Senadheera

*කරපිංචා බීම by Chandima Chandrasekara

*මාමයිට් බීම by Arundathi Abeykoon 

*කැරට් යෝගට් පානය by Ruklanthi Andradi 

*ජින්ජර් ලෙමන් සමර් ඩ්‍රින්ක් by Rushani Reshika 

*Custard jelly sherbet by Aruni Amarakoon 

*කින්ග් ශෙක් by Ruklanthi Andradi

*Jeera Masala Soda by Aruni Amarakoon 

*මසාලා ස්ප්‍රයිට් by Varuna N Dinushi 

*Immunity boosting indian kadha herbel drink by Nisansala Upulamali Herath

*කුරුම්බා ජුස් by Ruklanthi Andradi

*මෝරු පානය by Aruni Amarakoon

*දෙහි මිශ්‍ර පිපිඤ්ඤා බීම by Devika Peiris

තේ/ කොෆී සහ අනිකුත් දේවල්

*රසවත් මසාලා ටී එකක් හදමු – by Hashini

*මසාල ටී (මසාල චායි) – by Sandani

*මසාල ටී by Afsha Hida

*මසාලා ටී by Vima Vidurangi

*මසාලා ටී by Waruni Subasinghe

*මසාලා ටී by Milani Eranga

*මසාලා ටී by Darshani Jayasinghearachchci

*මසාලා තේ by Hansi Senarath

*මසාලා ටී by Sachinthana Amarasinghe

* මසාලා ටී ( මසාලා පව්ඩර් එකෙන් හදපු ) by Nilusha

*මසාලා මිල්ක් ටී by Chinthaka S Dulanjani 

*මසාලා තේ by Chathuri De Silva

*මසාලා තේ by Chathuri De Silva 

*චායි මසාලා තේ  by Nipuni Kulathilaka

*මසාලා චායි by Durga Namali Mannapperuma 

*මසාලා චායි by Devika Peiris 

*මසාලා චායි by Yasangi Waidyasekera 

*මසාලා චායි ( කප් දෙකකට ) by Rushani Reshika 

*මසාලා චායි by Niranjali Perera

*මසාලා චායි / කඩක් චායි by Ruklanthi Andradi

*මසාලා චායි by Jeewan Chamish Jc

*බටර් චායි  by Varuna N Dinushi 

*කරක් චායි by Varuna N Dinushi

*Adrak Chai / Ginger Cardamom Milk Tea by Ruklanthi Andradi

*හයිද්‍රාබාද් ඉරානි චායි by Ruklanthi Andrani

*ඉරානි චායි / හයිද්‍රාබාද් ඩම් චායි by Varuna N Dinushi 

*හයිද්‍රාබාද් ඩාම් ඉරානි චායි  by Aruni Amarakoon 

*ඉරාන් ඩම් ටී by Chathuri De Silva 

*මලබාර් ස්පයිස්ඩ් ටී by Varuna N Dinushi 

*මසාලා කොෆි by Varuna N Dinushi

*මසාලා කොෆී by Chandima Ranasingha 

*මසාලා කෝපි (දෙන්නෙකුට) by Durga Namali Mannapperuma 

*මසාලා අයිස් කොෆී by Varuna N Dinushi

*කැරමල් චායි (කෝප්ප දෙකකට) by Ruklanthi Andradi 

*කුරුඳු තේ by Ruklanthi Andradi

*පැණි කිරි by Nilusha Dilrukshi

*හර්බල් ටී – by Arjunee

*චායි by Indya Dananjali

*චායි by Ilanga Pujani

*මසාලා චායි by Demelka Zilva

*මසාලා චායි ටී ( අපේ රසට ) by Aruni Amarakoon 

*කට්ටන් චායි by Varuna N Dinushi 

*කූල් ලයිම් තේ – by Arunoda

*ඔරෙන්ජ් ඇන්ඩ් මින්ට් අයිස් ටී – by Ruklanthi

*ලෙමන් මින්ට් අයිස් ටී by Susanhitha Piumanthi

*මින්ට් ටී by Varuna N Dinushi

*අයිස් ටී by Stela

*අයිස් ටී by Eran Kulasekara

*අයිස්ඩ් ටී by Yashoda Siriwardana

*Iced Tea by Arunoda Lakmalee Somadasa 

*ස්ට්‍රෝබෙරි අයිස් ටී by Oniza Imaan

* තායි අයිස්ඩ් ටී by Vathsala Dassanayake 

*Indian mint tea (cup 2)  by Ruklanthi Andradi 

*ලෙමන් මින්ට් අයිස් ටී by Madusha Weerasingha

*ඉන්ඩියන් ස්ටයිල් ලෙමන් ටී  by Ruklanthin Andradi 

*ලෙමන් ලෙලි තේ by Priyangika Ruwanmali Rajapaksha Pathirage

*දියර කිරි වලින් රසවත් තේ කෝප්පයක් සදමු by San Perera

*මිල්ක්මේඩ් ඉඟුරු කිරි තේ by Demelaka

*මිල්ක්මේඩ් තේ by Thisaara Kumari Devika

*මිල්ක්මේඩ් විත් ටී by Sandamali Alwis

*හෝර්ලික්ස් ටී ( කප් දෙකකට) by Rushani Reshika

*බබල් ටී by Amanganie Virajika

*කොවිඩ් ටී by Sabeetha Perera

*Turmeric tea  by Oniza Imaan

*කහ සහ ඉගුරු මිශ්ර තේ by Imesha Perera

*මුරුංගා කොළ කුඩු සහ තේ හදාගන්න විදිය by Chandima Chandrasekara

*ඖෂධීය මුරුංගා තේ by Varuna N Dinushi

*අලිගැටපේර තේ by Madusha Weerasingha 

*Karak Tea by Rushani Reshika

*English Tea by Varuna N Dinushi 

*Indian Karak Tea by Aruni Amarakoon

*ඉන්දියන් ජින්ජර් ටී by Nisansala Upulamali Herath 

*රසවත් තේ කෝප්පයක් සාදා ගන්නා ක්‍රම කිහිපයක් by Group Members

* රසවත් තේ කෝප්පයක් සාදන අයුරු by Vathsala Dassanayake

*ඕට්ස් හොට් මිල්ක් by Princess Chamo

*නෙස්කැෆේ ඕට්ස් මිල්ක් by Nilusha Dilrukshi 

* Golden Milk by Madhavi Chandrasekara

*Golden Milk by Vathsala Dassanayake Ishtaweera

*Golden Milk by Charantha Daswatte

*ගෝල්ඩන් මිල්ක් by Durga Namali Mannapperuma 

*ඉඳී කිරි by Lanka Hewa Kandamby 

*රෙඩ් වයින් හොට් චොක්ලට් – by Arunoda

*චොක්ලට් ඩ්‍රින්ක් – by Damayanthi

*හොට් චොක්ලට් Drink by Tharushi Bandara

*හොට් චොක්ලට් by Thilini Kodithuwakku

*හොට් චොක්ලට් by Oniza Imaan 

*හොට් චොක්ලට් by Rushani Reshika 

* හොට් චොක්ලට් මිල්ක් by Anusha Saluwadana

*හොට් චොකෝ ඩ්‍රින්ක් by Chinthaka S Dulanjani 

*පර්ශියන් හොට් චොක්ලට් ඩ්‍රින්ක් by Arunoda Lakmalee Somadasa

*හොට් චොක්ලට් කොෆී මිල්ක් by Aruni Amarakoon 

*Cold Milo by Arunoda Lakmalee Somadasa

*ආමන්ඩ් ඇන්ඩ් හනී හොට් චොක්ලට් by Vathsala Dassanayake Ishtaweera

*ඉන්දියන් ස්පයිසි හොට් චොක්ලට් by Nisansala Upulamali Herath 

*හොට් චොක්ලට් විත් මාර්ශ්මෙලෝ by Darshani Roshika

*මාශ්මෙලෝශ් හොට් චොක්ලට්  by Waruni Vichithra

*මාශ්මෙලෝශ් හොට් චොක්ලට් මිල්ක් by Nilusha Dilrukshi

*ගෝට් මිල්ක් හොට් චොකලට් by Nisansala Upulamali Herath 

*ක්‍රීම් හොට් කොකෝවා by Chamari Sulakkana

*Crema de cafe by Chethana Botheju

*චොක්ලට් විත් මයිලෝ ජෙලි ඩ්රින්ක් by Nawal Mishary 

*කැපචීනෝ – by Arunoda

*කැපචීනෝ  by Yasintha Samanmali

* කැපචීනෝ by N inoka wijesekara

* කැපචීනෝ by Surathni Fernando

*කැපචීනෝ by Wasana Samarawickrama

*කැපචීනෝ by Nipunika De Silva

* කැපචීනෝ by Ravini Imalsha

* කැපචීනෝ by Dinusha Wanninayake

*කැපචිනෝ by Arundathi Abeykoon 

*කැපචීනෝ by Chinthaka S Dulanjani

*කැපචිනෝ by Varuna N Dinushi

*Cappuccino cream by Aruni Amarakoon

*Cappuccino by Aruni Amarakoon

*ඉන්දියන් ස්ටයිල් කැපචිනෝ / බීට්න් කොෆී by Nisansala Upulamali Herath 

*කැෆේ මෝකා by Nilushi Amalka

*Cafe mocha  by Rushani Reshika 

*රටා දැමූ කෝපි – by Damayanthi

*බිත්තර කෝපි – by Group members

*වියට්නාමීස් එග් කොෆී by Ruklanthi Andradi

*ජර්මන් අයිස්කොෆී by Erandi Mannage

*රසවත් කෝපි එකක් by Ayesha Jayaweera

*නෙස්කැෆේ නැතුව ඒ රසටම ටී එකක් හදමු  by Prasangi Lakshika Fernando 

*අයිස් කොෆී (ග්ලාස් හතරකට) by Nilusha Dilrukshi 

*අයිස් කොෆී – by Chathurika

*අයිස් කොෆී – by Thilini

*අයිස් කෝෆි(300 දෙනෙකුට පමන – by Thilini

*අයිස් කොෆී – by San Perera

*අයිස් කොෆි – by Nilusha

*අයිස් කෝපි – by Jayani

*අයිස් කොෆී by Kumudu Kodippili

*අයිස් කෝපි by Seetha Ponnamperuma

*අයිස් කෝෆි by Sachini Nawarathne

*ඊසි අයිස් කොෆී by Neesha Fernadz

*අයිස් කොෆී by Gayani Sudeera

*අයිස් කොෆී by Bhagya Warnabarana

*අයිස් කොෆී by Vathsala Dassanayake Ishtaweera

*අයිස් කොෆී  by Induka Umali 

*අයිස් කොෆී by Oniza Imaan 

*අයිස් කොෆි by Aruni Amarakoon

* අයිස් කොෆී විත් අයිස්ක්‍රීම් (8-10 ක් සදහා) piumali Godakanda

*මිල්ක්මේඩ් චොක්ලට් අයිස්කොෆී by Chathurika Sajeewani Kulasooriya 

*කිට් කැට් අයිස් කොෆී by Rushani Reshika

*ඉන්ස්ටන්ට් අයිස් කොෆී විත් මිල්ක්මේඩ් by Rushani Reshika 

*Oreo cold coffee by Rushani Reshika

*Ice cafe au lait by oniza Imaan 

*බෙහෙත් කෝපි by Afsha Aftab

* Dalgona Coffee by Malsha Nishali

* ඩැල්ගොනා කොෆී by Ramani Doraliyagoda

* ඩැල්ගොනා කොෆී by Nipunika De Silva

* ඩැල්ගොනා කොෆී by Thilini Wijesinghe

* ඩැල්ගොනා කොෆී by Hanss Rodrigo

* ඩැල්ගොනා කොෆී by Chrishma Senali

* ඩැල්ගොනා කොෆී by Rasangika Rangani

* ඩැල්ගොනා කොෆී by Maheshwari Dharmabandhu

* ඩැල්ගොනා කොෆී by Ruklanthi Andradi

* ඩැල්ගොනා කොෆී by Nipunika De Silva

*Dalgona Coffee by Darshanni Roshika

*ඩැල්ගෝනා කොෆී by Demelka Zilva

*ඩැල්ගෝනා කොෆී by Oniza Imaan 

*Latte Coffee by Aruni Amarakoon 

* ක්‍රීම් කැෆේ by Nilusha Dilrukshi

*මසාලා කොෆී  by Thilini Tharanga Herath 

*මයිලො ඩයිනොසොර් – by Kalhan

*අයිස් මයිලෝ ඩ්‍රින්ක් by Aruni Amarakoon

*බ්‍රවුනි ෆ්‍රැපේ by Sewwandi Manimekala

*Turmeric Milk ( එක කප් එකකට ) by Oniza Imaan 

*ගෝල්ඩන් මිල්ක් by Shereen Mitchell

*ගෝල්ඩන් මිල්ක් by Lanka Hewa Kandamby 

*Golden milk / turmeric milk  by Suyamya Ruwani Peiris 

*ගෝල්ඩන් මිල්ක් by Stela Hindle 

*සෝයා මිල්ක් by Darshanni Roshika

*බාදාම් මිල්ක් by Devika Peiris

*Lemonade – by Kalhan

*Lemonade by Arjunee

*ස්ට්‍රෝබෙරි ලෙමනේඩ් – by Jayamini

*Cucumber Soda – by Arjunee

*කොත්තමල්ලි බීම by Anusha Jayamaha

*බාර්ලි by Wima 

*ජින්ජර් බියර් – by Arjunee

*ජින්ජර් බියර් by Aruni Amarakoon

*හෝම්මේඩ් ජින්ජර් බියර් – by Lakmih

*පයිනැපල් ජින්ජර් බියර් by Aruni Amarakoon

*ඉගුරු,ලෙමන් පානය by Priyanthi Tissera

*ලයිම් සෝඩා by Nish Darmarathne

*ලෙමන් ඇන්ඩ් ජින්ජර් ලෙමනේඩ් by Ashani Sandamali

* මීපැණි ඉඟුරු මිශ්‍ර ලෙමනේඩ්‍  by Arunoda lakmalee

*ජල් ජීරා (සූදුරු පානය) by Sathya

*නන් ඇල්කොහොලික් මොජීටෝ by Kaushi wikramasekara

*ලෙමන් මොක්ටේල් මොජීටෝ by N M Taniya

*ලයිම් විත් මින්චි මොජිටෝ by Ruwani Madushika

*මින්ට් මොජිටො මොක්ටේල් by Arunoda Lakmalee Somadasa 

*බාර්ලි කිරි by Chathuri De Silva

* කන්ඩෙන්ඩශන් මිල්ක් චායි by Nilusha Dilrukshi

*Coffee Creamer by Aruni Amarakoon

*කොත්තමල්ලි /සූදුරු පානය by Chinthani Jayasingha

*Homemade Herb Tea by Aruni Amarakoon

*ඉඟුරු තේ (ඉන්දියන් ස්ටයිල්) by Varuna N Dinushi 

*ෆැට් කටර් ඩ්‍රින්ක් by Varuna N Dinushi 

Cocktail / වයින් සහ වොඩ්කා

*තැඹිලි වයින් – Malintha

*තැඹිලි වයින් by Nianka Perera

*තැඹිලි වයින් by Sachini Lilendra

*තැඹිලි වයින් by Kalpani Wijesekara Angammana

*තැඹිලි වයින් by Thushari Gunawardana

*තැඹිලි වයින් by Nimanthi Nadeesha

*තැඹිලි සහ මිදි වයින් – by Chathurika

*තැඹිලි වයින් by Ruklanthi Andradi

*මිදි වයින් හදමු – by Harshanie

*මිදි වයින් by AnuraBashini

*මිදි වයින් by Seetha Ponnamperuma

*මිදි වයින් by Shanika Gamage

*මිදි වයින් ( දවස් 60 න් පියවරෙන් පියවර ) by Suyamya Peiris 

*මිදි වයින් by Ruklanthi Andradi 

*මිල්ක් වයින් by Sameera Lv Shanali

*අන්නාසි වයින් by Seetha Ponnamperuma

*ඇපල් වයින්  by Seetha Ponnamperuma

*වරකා වයින් by Thushari Gunawardana

*ලොවි වයින් by Kavindu Fernando

*අඹ වයින් by Nuwanthi Chathurika

*රටඉදි වයින් by Imesha Perera

*චෙරි වොඩ්කා – by Arjunee

* Coffee Nut Cherry Cocktail – by Don

*මොක්ටේල් – by Thilini

*මොක්ටේල් – by Nadeeka

*මොක්ටේල් by Tharanga Kulathunga

*මැන්ගො මාගරීටා මොක්ටේල් by Ruklanthi Andradi

*ලෙමනේඩ් මොක්ටේල් by Ruchini Tharaka

*ඔරෙන්ජ් ඇන්ඩ් කැරට් මොක්ටේල් by Indya Dananjali

*ඔරෙන්ජ් & වෝටර්මෙලන් මොක්ටේල් by Aruni Amarakoon

*නිල් කටරොළු මොක්ටේල් by Chathuri De Silva

*මොක්ටේල් by Deshani Wathsala

*මොක්ටේල් by Thilini Gayathri Muthunayaka

*පයිනැපල් කොකොනට් මොක්ටේල් by Aruni Amarakoon

*Blue moon mocktail by Heshanee Fonseka 

*Hibiscus Cinderella Mocktail by Aruni Amarakoon

*රේන්බෝ කොක්ටේල් by Chamali Madanayake

*ෆෲට් කොක්ටේල් by NilAkshi FerNando 

*මික්ස් ෆෘට් කොක්ටේල් විත් ඇල්කොහොල් by Raneela Senadheera 

ඇපල් වයින් by Aruni Amarakoon

Leave a comment